brand logo

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි

18 July 2019

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව පළාත්වලට මෙන්ම කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි වැසි තත්වයක් ඇතිවිය හැකි බවත් සඳහන් කළේය.
 

More News..