brand logo

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

30 May 2019

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් මඩකලපුව, අම්පාර, දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් කළේය.
 

More News..