brand logo

දිවයිට පැමිණි හිටපු තානාපති උදයංග වීරතුංග CID අත්අඩංගුවට

14 February 2020

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන තිඛේ. ඒ ඔහු අද දිවයිනට පැමිණි පසු ප්‍රකාශයක් ලබා ගැනිමෙන් පසුවයි. උදයංග වීරතුංග මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි
 

More News..