brand logo

දිල්හාර ලොකුහෙට්ටිගේ දූෂණ චෝදනා 3කට වැරදිකරුවෙයි

28 January 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් එල්ලකර ඇති දූෂණ 3ක් සම්බන්ධයෙන් වැරදිකරු වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චය සභාවක් ඉදිරියේ සිදු කෙරුණු විභාගයකින් අනතුරුව තීරණය ලබාදී තිබේ.
 

More News..