brand logo

දිමුත් එංගලන්තයට

06 August 2021

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට එංගලන්ත නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමෙන් ආරාධනාවක් ලැබී ඇත. ඒ අනුව දිමුත් කරුණාරත්න එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.
 

More News..