brand logo

දිමුත්ට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමිවෙයි

18 April 2019

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කර තිබේ. ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති. ඒ සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය හිමි වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය. දිමුත් කරුණාරත්නට නායකත්වය හිමිවීමට පෙර අරුණ සමග කළ සම්මුඛ සාකච්ඡාව පහතින් වේ.... https://youtu.be/WWs1UoqZfe8
 

More News..