brand logo

දින 30ට රිය අනතුරුවලින් 108ක් මරුට

22 January 2021

    පසුගිය මස 20 වැනිදා සිට මෙම මස 20 වැනිදා දක්වා ගත වූ මාසයක කාලයේ දී රිය අනතුරුවලින් පුද්ගලයෝ 108 දෙනෙක් මිය ගොස් තිබේ. මෙම අනතුරුවලින් තුවාල ලබා රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 180කි. මීට අදාළ වාර්තාවක් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයට ලැබී ඇති අතර ගෙවුණු මාසයේ දී කොවිඩ් මරණවලට වඩා අනතුරුවලින් පුද්ගලයන් මිය ගොස් ඇතැයි ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..