brand logo

දින 3 කට ඔසු සැල් හා ෆාමසි විවෘතයි

01 April 2020

රාජ්‍ය ඔසුසැල් සහ සියලු පෞද්ගලික ඛෙහෙත් ශාලා හෙට (02) අනිද්දා (03) සහ ලබන 06 වනදා විවෘතව තැබීමට රජය තීරණය කර තිඛේ.
 

More News..