brand logo

දින දෙකකට පසු මෙරටින් නව කොරෝනා ආසාදිතයෙක්

23 June 2020

දින දෙකකට පසුව ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණා. ඔහු මාලදිවයිනේ සිට මෙරටට පැමිණි අයෙක්වනවා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 1951 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..