brand logo

දිනක් තුල මෙරටින් කොරෝනා රෝගීන් 48 ක්

24 April 2020

තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග අද දිනය තුල මේ දක්වා මෙරටින් වාර්තා වු කොරෝනා රෝගීන් ගණන 48 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. මෙය දිනකදී මෙරටින් හමුවු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 416 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..