brand logo

දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන

11 May 2021

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 26 දෙනෙකු මරණයට පත්ව තිබෙන බව ඊයේ (10) නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් ව තිබේ. එම මරණ මැයි 03 වනදා සිට ඊයේ (10) දක්වා වාර්තා වී ඇති බව ද සඳහන් ය. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827ක් දක්වා ඉහල ගොස් ඇත.   මරණ සම්බන්ධ තොරතුරු ,    
 

More News..