brand logo

දික්වැල්ලගෙන් වෙනස්ම 6 පහරක්

24 January 2019

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙමින් තිබෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. පන්දු 62කට මුහුණ දෙමින් දික්වැල්ල අද වාර්තා කළේ සිය 11 වැනි අර්ධ ශතකයයි. මේ වන විට නොදැවී පන්දුවට පහරදෙන නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබාගෙන සිටිනවා. දැවැන්ත හයේ පහරක් ද එල්ල කළා. එම හයේ පහර පහතින් බලන්න..... https://twitter.com/cricketcomau/status/1088347686149869570
 

More News..