brand logo

දැනුත් පාරෙ දුවන 'අංගොඩ ලොක්කාගේ ' මගී බස්

02 October 2020

  ඉන්දියාවේදී ඝාතනයට ලක්වූ බව කියන අංගොඩ ලොක්කාට අයත් මගී ප්‍රවාහන බස් රථ හයක් සොයා ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ඇරඹී ඇත. මෙම බස් රථ හය දැනටද ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇත. තවද අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පැනගිය අතුරුගිරිය ලඩියාට අයත් මගී බස් රථ තුනක්ද අතුරුගිරිය පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..