brand logo

දළදා මාලිගා පරිශ්‍රයේ පොලිස් නිලධාරීන් හතරකට කොරෝනා

17 January 2021

දළදා මාලිගා පරිශ්‍රයේ ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත. මහනුවර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේ එම පොලිස් ස්ථානයේ 200 දෙනෙකු නිලධාරීන් නිරෝධායට යොමු කර ඇති බවයි. එම පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සදහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් පිරිසක් අනියුක්ත කර ඇති බව පොලීසිය පැවසීය.
 

More News..