brand logo

දසදහසකට රැකියා අවස්ථා

21 September 2022

රැකියා ලබා දීමට අදාල තීරණයට එරට කැබිනට් මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලබාදෙන උදව්වක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් 10,000කට රැකියා අවස්ථා ලබාදීමට මැලේසියාව තීරණය කර තිබේ. එරට කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය අනුමත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
 

More News..