brand logo

දරුවාගේ වෙනසක් ඇත්නම් වහාම රෝහල් ගත කරන්න

21 June 2022

නොසලකා හැරීම දරුවාගේ මරණයට හේතුවක්

අලුත උපන් (නොමේරු) දරුවකු රෝහලේ සිට නිවෙස වෙත රැගෙන ආ පසු රෝහල් සිටිය දී මෙන් හොඳින් කිරි උරා බොන්නේ ද? දරුවා කහපැහැ වී තිබේ ද? මුත්‍රා හා මලපහ හොඳින් පිටවන්නේද යන්න පිළිබඳ හොඳින් නීරීක්ෂණය කර යම් ගැටලුවක් ඇත්නම් වහාම රෝහල් ගත වන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සඳහන් කරයි. මෙවැනි අනතුරුදායක සාධක නොසලකා හැරීම දරුවාගේ මරණයට හේතුවක් විය හැකි බව ද ඇය පෙන්වාදේ. •ශ්‍රියානි විජේසිංහ
 

More News..