brand logo

දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

20 February 2019

දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික් දරුවන් සුරකිමු ජාතික වැඩසටහන අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපති මෛන්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්තාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටි අතර එම උත්සවයෙන් අනතුරුව උත්සව සභාව ඇමතීම සඳහා ජනාධිපතිවරයා වේදිකාව වෙත කැඳවා ගෙන යනු ලැබුවේ පාසල් දරු දැරියන් පිරිසක් විසිනුයි.
 

More News..