brand logo

දයාසිරි පාර්ලිමේන්තුවේදී කරූට අතිගරු ජනාධිපතිතුමනි කියයි

19 September 2019

අද (19) පාර්ලිමේන්තුවේදී පරිපාලන සේවයේ වැටුප් වැඩි කිරීම සහ වෛද්‍යවරුන් කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනය සම්බන්ධයෙන්අ දහස් පළ විය. වාචික පිළිතුරු අපේක්‍ෂා කෙරෙන ප‍්‍රශ්න වාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ඒ පිළිබද ප‍්‍රශ්න කිරීමත් සමග ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ විය. එම අවස්ථාවේදී දයාසිරි මන්ත්‍රිවරයා "අතිගරු ජනාධිපතිතුමනි මම අහනවා. ආ සමාවෙන්න. සමාවෙන්න. යනුවෙන් ප්‍රකාශ කළේය. එයට පිළිතුරු වශයෙන් කථානායකතුමා පාර්ලිමේන්තුව විහිලු කරන තැනක් නෙමෙයි.. සිහියෙන් අහන්න ප්‍රශ්නය පාර්ලිමේන්තුව වැදගත් තැනක්. නිකං අනවශ්‍ය දේවල් කතා කරන්න එපා මන්ත්‍රිතුමා. යනුවෙන් සංවාදයක් ඇති විය.
 

More News..