brand logo

දඹුළු රජමහා විහාරයේ භාරකාර හිමිගෙන් කප්පම් ඉල්ලු තිදෙනා 19වනදා දක්වා රිමාන්ඩ්

09 June 2019

දඹුල්ල රජ මහා විහාරයේ භාරකාර පුජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10ක කප්පමක් ඉල්ලු තිදෙනා ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. උන්වහන්සේගෙන් පසුගිය මස 20 වනදා සැකකරුවන් කප්පම් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඊට පසුදින පැමිණිල්ලක් ලැබුණු බවය පොලිසිය සඳහන් කළේය.
 

More News..