brand logo

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වැසෙයි

25 April 2021

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය සඳහන් කළේ අද සිට පැය 72ක කාලයක් සඳහා තාවකාලිකව වාසා දැමීමට තීරණය කළ බවය. පවත්නා කොවිඩ් -19 අවදානම හේතුවෙන් එම තීරණය ගත් බවද වෙළෙඳ සංගමය සඳහන් කර ඇත.
 

More News..