brand logo

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

18 April 2020

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට යළි විවෘත කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය. උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා ආර්ථික මධ්‍යස්ථානය විවෘතව පවති.
 

More News..