brand logo

දකුණු පළාත් සභාව උණුසුම් වෙයි

08 January 2019

දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා ජවිපෙ කීවේ තමාගේ මුල්‍ය ප්‍රතිපාදන යොදවා සකස් කරන්නට යෙදුණු පෙර පාසලකට මුදල් දෙන්නට නොහැකි වී තියනවා. මේ සම්බන්ධයෙන් පවසනාවාත් සමඟම ඇතිවුයේ මහා ගාලගෝට්ටියකි. (ඝෝෂා කිරීම්) පොහොට්ටුව කියමින් නලින් හේවගේ මහතා පවසනවා සමඟම ඇතිවුයේ ඝෝෂා කිරිමකි.ඒ අනුව එජනිස, එජාප, ජවිපෙ මන්ත්‍රීවරු අතර ඇතිවුයේ ඝෝෂාකාරි තත්ත්වයකි. දකුණු පළාත් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා කීවේ කරුණාකර අසුන් ගන්නා ලෙසයි. නමුත් සභාපතිවරයාගේ අණද නොතකා සභාවේ මන්ත්‍රිවරු කතා කළ නිසා ඝෝෂා කිරීම් කළ නිසා සභාව පාලනය කරගත් නොහැකි තත්ත්වයට පත්වුහ. පසුව සභාපතිවරයා කීවේ කරුණාකර සියලුම මන්ත්‍රිවරු තම නිල අසුන්වල අසුන් ගන්න ලෙසයි.නමුත් බාධාකිරීම් සිදුකරන්නට විය.සභාව ඝෝෂාකිරීම් මැද ඉදිරියට වත්නාගෙන ගියේ ය. මෙම තත්ත්වය ඇත්වුයේ,දකුණු පළාත් සභාව අද 08 වන දින පෙ.ව 9.30 ට ගාල්ල කලේගාන දකුණු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඒ දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා ජවිපෙ ගාල්ල දිස්ත්‍රික්කයේ උග්‍ර ජල හිඟයක් තියනවා. හබරාදුව,ගාල්ල,හික්කඩුව අක්මීමන,ගාල්ල කඩවත් සතර ආදි ප්‍රදේශවලට ජලය නෑ. බොන්නවත් නෑ.ඉල්ලන ඉල්ලන අයට ජල සැපයුම් සම්බන්ධතා දෙනවා.ජන්දයක් ලඟ හින්දා දේශාලන වාසියක් ගන්නන. ජලය සඳහා 2004 පසුව ගාල්ලට ශත පහක්වත් දීලා නෑ මේ වන තුරු කිසිදු ආණ්ඩුවකින් , ගාල්ලේ සංචාරක ව්‍යාපාරය ඉවරයි. බොන්න වතුර නෑ. රෑට පමණක් ජලය පැය කිහිපයක් පමණයි දෙන්නේ ජීවත්වෙන්න හැකියාවක් නෑ.ආණ්ඩු ඉන්නවා. ලොට්ට ගණන් ඇමතිවරු ඉන්නවා.මන්ත්‍රි වාහන ගන්නවා. රුපියල් ලක්ෂ 3000 ගන්නවා දෙනවා ආසනයක දෙනවා කියනවා.කළ කරන දෙයක් නෑ. ගාල්ලට ජලය දෙන්න 2023 දී මුදල් වෙන් කරන්නේ කියලා දේශපාලඥයින් කියනවා. ආණ්ඩුවලින් කෙළපු රට කොල්ලකරුවෝ රට කොල්ල කල්ල දෙකයි.රටම පිස්සු කෙළිනවා.ඇමතිවරු මන්ත්‍රිවරු පක්ෂ විපක්ෂ සියලුම අය පිස්සු කෙළිනවා. මොක්ද මේක. .දරුවන් පාසල්වලට ගන්න නියමිතව ප්‍රමිතියක් ගන්න.තවමත් පාසල්වල දරුවන් ගන්න ක්‍රමයක් නෑ.ඔප්පුවක් නෑ කියලා දරුවන් පාසල්වලට ගන්නේ නෑ.දරුවන් විශාල පිරිසක් ගාල්ල නගර නගරයේ පාසල් නැතිව පාරේ පාසල් ඉදිරිපිට ඉන්නවා. මෙයට විසදුම් සොයන්න. මේ රටේ වහල්ලු ඉන්නවා.සභාවේ උණුසුම් තත්ත්වයක් සභාපති පොහොට්ටුවෙන් නම් බාප්පා කියන්නද ( පොහොට්ටුව) ඝෝෂා කිරිම්. කහිනවා ප්‍රශ්ණ අහන්න කැමැති නෑ. දකුණු දකුණු සභා මන්ත්‍රි සම්මු ආරියවංශ මහතා එජානිස සිනුව හොලවනවා. මන්ත්‍රි තුමා විෂයට අනුව කතා කරන්න එක එක පැත්තට යන්න එපා. ප්‍රශ්ණයෙන් පිට පනින්න එපා.(ඝෝෂා කිරීම්) දකුණු පළාත් සභා මන්ත්‍රි චම්ලි විතානච්චි මහතා එජනිස අපිත් කතා කරනවා.වැරදිවැඩ කරන්න එපා පක්ෂ ගැන කතා කරන්න එපා. මන්ත්‍රිවරු සියල්ලම ඝෝෂාකරමින් කතා කරන්නට වුහ. ගාලගෝට්ටි තත්වය දිගින් දිගටම වර්ධනය වුහ. අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත්‍ර මහතා එජානිස රට දුෂිතයි ඇමතිවරු දුෂිතයි.එය මාධ්‍යවල පලවන්නේ නෑ. දකුණු පළාත් සභාවේ අධ්‍යාපන තොරතුරු මාධ්‍යවල පල වුයේ නෑ.රට යන තැන නෙවා. දිගින් දිගටම සභාවේ ඝෝෂා කිරීම් ජවිපෙ,එජනිස, එජප අතර ඇති වුයේ ඝෝෂා කිරීම්.දිගින් දිගටම ගාලගෝට්ටියක් හට ගත්ත. සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා කරුණාකර අසුන් ගන්න. දැනුවත් වෙලා කතා කරන්න. දකුණු පළාත් සභා මන්ත්‍රි චම්ලි විතානච්චි මහතා එජනිස සුනෙත් ගාල්ලගේ
 

More News..