brand logo

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

04 August 2019

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම් දීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (04) උදෑසන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමු කර ඇති බව වාර්තා වෙයි.
 

More News..