brand logo

දකුණු කොරියාව හමුවේ ශ‍්‍රී ලංකා රග්බි ක‍්‍රීඩකයෝ ජය පෙනි පෙනී පරදිති

30 August 2018

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා සත් සමාජික රග්බි පිල සහභාගී වූ දෙවැනි තරගයෙන් ප‍්‍රබල දකුණු කොරියාව හමුවේ තියුණු සටනක් දෙමින් ලකුණු 31-26 කින් පරාජයට පත්විය. ඒ අනුව අදාළ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය වන ශ‍්‍රී ලංකා පිලේ අනෙක් තරගය ඇෆ්ගනිස්තානය සමග හෙට පැවැත්වේ. එය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12.30 පමණ පැවැත්වේ.
 

More News..