brand logo

දකුණු අප්‍රිකාව පැරද වූ පාකිස්ථානයට ලකුණු 49ක ජයක්

24 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය ලකුණු 49කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 308ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 259ක් පමණීයි. ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 49ක ජයක් හිමිවිය.
 

More News..