brand logo

දකුණු අප්‍රිකානු ජනාධිපති දිවයිනට

27 June 2019

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත. ජී විස්ස සමුළුව සඳහා සහභාගිවීමට ජපානයේ ඔසාකා වෙත යන අතරතුර අද (27) පෙරවරුවේ ඔහු කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති අතර දකුණු අප්‍රිකානු ජනාධීපතිවරයා පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරුවේ ගුවන්තොටුපලට පැමිණ එහිදි ඔවුන් සුහද පිළිසඳරක නිරතව සිට ඔසාකා බලා පිටත්ව ගියහ.  
 

More News..