brand logo

දක්‍ෂිණ නගරාන්තර දුම්රිය කාලසටහන වෙනස් වෙයි

14 July 2020

බෙලිඅත්ත සිට කොළඹ කොටුව හා මරදාන බලා දිනපතා ධාවනය වන දක්‍ෂිණ නගරාන්තර සීග්‍රගාමි දුම්රියේ ගමන් ආරම්භ කරන දුම්රිය කාලසටහන ඊයේ (13 වැනිදා) සිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය කර ඇත. ඒ අනුව දක්ෂිණ නගරාන්තර දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පෙරවරු 2.15 ට ගමන් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙරවරු 5.19 ට හා මරදාන දුම්රිය ස්ථානයට 5.24 ට ළඟා වීමට නියමිතය.
 

More News..