brand logo

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 04දෙනෙකු මරුට

24 December 2019

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් ඇත. . ඊයේ (23) රාත්‍රී 7.10 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළේය. කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වි ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.
 

More News..