brand logo

දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදු වූ අනතුරකින් අයෙක් මරුට - 08කට තුවාල

19 May 2019

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැක්ම කිලෝමීටර් 58 කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 08දෙනෙකු තුවාල ලබා ඇත. ගොඩගම සිට කඩවත දෙසට ධාවනය වූ වෑන් රථයක් ලොරියක ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවට් අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 04 ක් බව පොලීසිය සඳහන් කළේය. මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි වෑන් රථයේ රියැදුරු වන අතර ඔහු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
 

More News..