brand logo

තෙවන පාසල් වාරය අදින් අවසන්

29 November 2019

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් අවසන් වෙයි. 2020 වර්ෂයේ පළමු පාසල්වාරය ජනවාරි 02වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වීමට නියමිතව ඇත. මධ්‍යස්ථාන 4,987කදී සිසුන් හත්ලක්ෂ 17,000ක පමණ පිරිසක් විභාගයට පෙනීසිටීමට නියමිතය.
 

More News..