brand logo

තෙල් ලොක්කෙක් ඇමති ගෝලයකුගෙනුත් ලක්ෂ 70ක අල්ලසක් ඉල්ලලා

13 August 2018

තෙල් සංස්ථාවේ ප්‍රධානියකු ඉන්ධන පිරවුම් හලක් ආරම්භ කිරීමට අනුමැතිය දීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රබල ඇමැතිවරයෙකුගේ හිතවතෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක අල්ලසක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. අදාළ ඇමතිවරයා තෙල් සංස්ථාවේ ප්‍රධානියකු දැනුවත් කරමින් තම දේශපාලන ආධාරකරුට ඉන්ධන හලක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර දෙන ලෙස දන්වා අධාරකරු සංස්ථා ප්‍රධානියා හමුවීමට යවා ඇත. එහිදී තෙල් සංස්ථා ප්‍රධානියා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීම සඳහා රුපියල් ලක්ෂ 70ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.
 

More News..