brand logo

තුන්වැනි රැල්ල ප්‍රථම හමුදා බිල්ල ගනී

23 May 2021

කාලතුවක්කු බලකායේ කර්නල් හේමකට සටන අතහැරේ

කෝරෝනා තුන්වැනි රැල්ලට හසුවී මිය ගිය ප්‍රථම හමුදා නිලධාරියා ගේ මරනය අද(23) බදුල්ල රෝහලින් වාර්තා වුණා. මෙසේ මිය ගොස් ඇත්තේ ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායේ කර්නල් හේමක සෙනවිරත්න නිලධාරියායි. මිය යන විට ඔහු බුත්තල නිලදාරීන්ගේ වෘත්තිය සංවර්ධන මධ්‍යස්‍තානයේ නිලදාරි උපදේශක ලෙසද කටයුතු කළේය. [caption id="attachment_146589" align="alignnone" width="442"] කර්නල් හේමක සෙනවිරත්න[/caption]
 

More News..