brand logo

තුන්වැනි තැන ගන්න දිමුත් ඇන්ජි සටනට

10 April 2019

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි ස්ථානය වෙනුවෙන් මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී ඇත. තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. මෙම තරගයේ කාසියේ වාසිය මහනුවර කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න විසින් දිනාගත් අතර, ඔහු පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙනු ඇති. මෙම තරගය සජීවීව පහතින් නරඹන්න.... මෙම තරගය සජීවීව පහතින් නරඹන්න.... https://youtu.be/cfSxsk8_chM
 

More News..