brand logo

තුන්කොන් T20 තරගාවලියේ අවසන් මහා තරගයට බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලබයි

21 September 2019

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. ලබන 24 වැනිදා රාත්‍රී තරගයක් ලෙස ඩකා හීදි පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ ඊයේ (20) පැවැති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම විසින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 7කින් පරාජයට පත් කරනු ලැබීය.
 

More News..