brand logo

තිලාන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක තනතුරට

30 July 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු වන තිලාන් සමරවීර නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උප ද්ශකවරයෙක් ලෙස පත් කර තිබේ. අගෝස්තු මස 14 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සදහා මෙම පත් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

More News..