brand logo

තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩුකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

12 December 2019

තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(12) කොළඹ පැවැත් වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
 

More News..