brand logo

තිදෙනෙකුට මරු කැඳවූ මාරක අනතුර

16 January 2022

අම්පාරේ සිදු වූ රිය අනතුර

අම්පාර, දමන ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂට පත්ව තිබේ. එම අනතුරින් තවත් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි.
 

More News..