brand logo

තැපෑලෙන් කොළඹට ගෙන් වූ මත්ද්‍රව්‍ය

14 February 2020

ඉතියෝපියාවේ සිට මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ක් අඩංගු පාර්සල් කිහිපයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය පාර්සල් ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයෙක් පැමිණ නොමැති අතර මෙම පාර්සල් ඇනවුම් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ ය.
 

More News..