brand logo

තැපෑලෙන් එව්ව බෙහෙත් බිව්වද?

13 June 2021

කොරෝනාවට නොපැරදුනු පියුම් මාමලා

වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් වල බාහිර සායන කටයුතු අඩාල වීම නිසා එම සායන වලට සහභාගිවන රෝගීන්ගේ ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතම ලබාදීමේ වැඩ පිළිවෙල නැවතත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්ව මේ දිනවල ක්‍රියාත්මක වේ. [caption id="attachment_151039" align="alignnone" width="614"] තැපැලෙන් යන ඖෂධ සූදානම් කර තිබුණු අයුරු[/caption] ඒ අනුව තමන් සහභාගි වන රෝහලේ සායනයට දුරකථනය ඔස්සේ අමතා ඇනවුම් කරන ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතටම ප්‍රදේශයේ තැපැල් කාර්‍යාල මගින් යොමු කෙරේ.   [caption id="attachment_151041" align="alignnone" width="618"] නිවසටම තෑපැලෙන් ඖෂධ[/caption] [caption id="attachment_151040" align="alignnone" width="618"] නිවැරදි වට්ටෝරුව නිවැරදි තැනට[/caption]

බොරලැස්ගමුව තැපැල් කාර්‍යාල විසින් රෝගීන්ගේ නිවෙස් වෙතම ඖෂධ ලබා දුන් ආකාරය ...

  දිනේෂ් රූපසිංහ - පිළියන්දල  
 

More News..