brand logo

තැපැල් කාර්යාල විවෘතව පවතින වෙලාවේ වෙනසක්

13 May 2021

දිවයිනේ සියලුම තැපැල් සහ උපතැපැල් කාර්යාල අද(13) සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඇතැම් ප්‍රදේශවල දිනක් හැර දිනක් ලිපි බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. හුදකලා ප්‍රදේශවල තැපැල්පත් බෙදිමේ කටයුතු සීමා කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
 

More News..