brand logo

ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ විශේෂ හමුවක්

05 June 2019

ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ප්‍රමුඛ නියෝජිත ස්වාමීන් වහන්සේලාගේ විශේෂ හමුව මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ, අස්ගිරි මහ විහාරීය මහ නායක හිමි නිල ආරාමයේදී ය. අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මධස්සි හිමියන් පැවසුවේ, රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි.
 

More News..