brand logo

ත්‍රි රෝද රථ ගාස්තුව අද සිට රුපියල් 10 කින් ඉහළට

11 June 2019

ත්‍රි රෝද රථ පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 10 කින් අද (11) දින සිට වැඩි කළ බව ස්වයං රැකියා වෘත්තීයන්ගේ ජාතික ත්‍රිරෝද සම්මේලනයේ සභාපති සඳහන් කරයි. ඒ අනුව මෙතෙක් රුපියල් 50 ක් වශයෙන් පැවති පළමු කිලෝමීටර් ගාස්තුව අද සිට ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේය. පෙට්‍රල් මිල ඉහළයාමට අමතරව ත්‍රිරෝද රථ අමතර කොටස් ටයර්, ටියුබ්, මිල සේවා ගාස්තු ඉහළයාම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තු වැඩිකිරීමට තීරණය ඇති බව ස්වයං රැකියා වෘත්තීයන්ගේ ජාතික ත්‍රිරෝද සම්මේලනයේ සභාපති සඳහන් කළේය.
 

More News..