brand logo

ත්‍රිවිධ හමුදාව හැර ගිය සාමාජිකයින්ට නැවත හමුදාවට භාරවීමට පොදු සමා කාලයක්

18 January 2020

සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නැවත හමුදාවට භාරවීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත මෙම අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව ලබන මස 5 වැනි දා සිට දින 7 ක් එම පොදු සමා කාලය ක්‍රියාත්මකයි. 2019 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා පමණක් එය අදාළ වනු ඇති.
 

More News..