brand logo

ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ තරුණයකු සිහිසුන්ව ඇද වැටේ

30 December 2020

ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ අද දහවල් තරුණයකු සිහිසුන්ව ඇද වැටී සිටි අතර 1990 කැඳවා ගිලන් රථය මගින් මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන යනු ලබා ඇත. මෙම පුද්ගලයා ‍ ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ අයෙකු බව පැවසේ .
 

More News..