brand logo

ත්‍රිකුණාමලය තෙල් ටැංකි අයිතිය නොබෝ දිනකින් ලංකාවට

17 February 2021

    ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි නුදුරු දිනයකදී අප සතුවන බව බලශක්ති අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා. කොලොන්නාව ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා මේබව සඳහන් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් ඔහු සඳහන් කරනවා.
 

More News..