brand logo

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය CIDය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා යටතට

18 January 2020

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා යටතට පත් කර තිබේ. පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම පියවර ගත් බව ජාතික පොලිස් කොමිසම සදහන් කළේය. මීට පෙර පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව කටයුතු කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විසිනි. ඒ මහතා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුව පැවැතියේය.
 

More News..