brand logo

තවත් 536කට කොරෝනා

11 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 536දෙනෙකු අද හදුනාගෙන ඇත. ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 72710ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ආසාදිතයින් 66211දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති අතර, 6124දෙනෙකු මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ්-19 ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 375කි.
 

More News..