brand logo

තවත් 528කට කොරෝනා

12 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 528දෙනෙකු අද දිනයේදී හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඒ අනුව මෙරටින් මේ වන විට හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 73644ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ආසාදිතයින් 6281දෙනෙකු තවදුරටත් මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයින් 66984දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 379කි.
 

More News..