brand logo

තවත් 520දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි

22 April 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය තවත් 520දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 98570 දක්වා ඉහළ ගොස් ඇත. වසංගත‌ රෝග විද්‍යා අංශය සදහන් කළේ ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4056 දක්වා ඉහළ ගොස් ඇති බවයි. කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 93884දෙනෙකු පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරටින් මේ දක්වා වාර්තා මරණ සංඛ්‍යාව 630කි.
 

More News..