brand logo

තවත් 383කට කොවිඩ් ආසාදනය වෙයි

25 January 2021

කොවිඩ්-19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 383දෙනෙකු අද දිනයේ මේ වන විට හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 58,813ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් 8193දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන අතර, 50337දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් කරා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශ සදහන් කරයි. කොවිඩ් ආසාදනය වීමෙන් මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 283කි.
 

More News..